වැලිගම නගරය ආසන්නයෙන් මූදුගමුවේ ඉතා නිස්කලංක සාමකාමී පරිසරයක පිහිටි ආදායම් ලබන කුරුඳු වගාවක් ද සහිත අගනා බිම් කඩක් ඉක්මනින් විකිණීමට. මනරම් දසුන් සහිත වටපිටාව පදිංචියට මෙන්ම සංචාරක ව්‍යාපාරය සඳහා ආයෝජනයට කබානා / වීලා ඉදිකිරීමට ද කදිමයි.
👉 වැලිගම නගරයට විනාඩි 5 යි.
👉 වැලිගම මුහුදු තීරයට කී.මි 2 යි.
👉 කොක්මාදූව අධිවේගී පිවිසුමට කී.මි 7 යි.
✅ නළ ජලය සමග තෙකලා විදුලිය සහ පුළුල් මාර්ග ඇතුළු සියලු නාගරික පහසුකම් සමගින්.
✅ වැලිගම සංචාරක පුරවරය ආසන්නයේ.
✅ නිරවුල් පැහැදිලි ඔප්පු සහිතව.
ඉඩම පර්චස් 124.29 කින් යුක්තයි. පර්චසයක් රු 460,000
මුළු වටිනාකම රු.මිලියන 57
මිල ගණන් සාකච්ඡා කල හැක
===========================================
A spacious piece of land for sale in Weligama, with a fertile cinnamon plantation, available for quick sale. The land is situated in calm, lush green surroundings, offering a peaceful environment close to nature. It is perfectly suited for a family home, holiday villa, or cabanas, with growing tourism in the Weligama area.
👉 Just 5 minutes from Weligama Town
👉 Just 2 km from Weligama Beach
👉 Just 7 km from Kokmaduwa Highway Interchange
✅ Electricity, water, telecommunication, road access, and all essential amenities are available.
✅ Near the rapidly growing tourist town of Weligama.
✅ Clear deeds and hassle-free transfer.
Land size: 124.29 Perches
Per perch: LKR 460,000
Total Price: LKR 57 Million
Price is negotiable
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land for Sale in Weligama
53.0 perchesAUTH AGENTMatara, Land For SaleRs 675,000 per perch45 days
Land For sale in weligama
53.7 perchesAUTH AGENTMatara, Land For SaleRs 675,000 per perch46 days
Land for Sale in Weligama
53.7 perchesMEMBERMatara, Land For SaleRs 675,000 per perch45 days
Land for Sale Weligama
58.0 perchesMatara, Land For SaleRs 3,200,000 per perch35 days