Land for sale in Denipitiya matara ( දෙනිපිටියෙන් ඉඩමක්)
දෙනිපිටිය සිට කපුවත්ත දෙසට 800m නුදුරින් පදිංචියට ඉතා සුදුසු හෝ සංචාරක කලාප ඉලක්ක කරගනිමින් ආරම්භ කරන්නා වූ නිවාඩු නිකේතන(Villas) සඳහා ඉතා සුදුසු නිස්කලංක මනරම් පරිසරයක පිහිටි,
- ඉතා නිරවුල් ඔප්පු සහිත ( මීට පෙර බැංකු ණයද ලබාගෙන ඇති)
- පැහැදිලි ප්රාදේශීය සභා මාර්ග වලට මායිම් වූ,
- නල ජලය, විදුලිය ඇතුලු සියලු යටිතල පහසුකම් වලින් සමන්විත
- කොක්මාදූව හයිවේ පිවිසුමට-3km
- පොල්වතුමෝදර වෙරළට-3km
- වැලිගම සංචාරක කලාපයට-3.5km
- මිරිස්ස සංචාරක කලාපයට-5km
ඉක්මනින් ලඟාවිය හැකි පර්චස් 74.7ක තැනිතලා වපසරියකින් යුත් මෙම අගනා ඉඩම පූර්ණවශයෙන් හෝ කැබලි වශයෙන් විකිණීමට ඇත. අපිට කතා කරන්න.
පිහිටීම
https://maps.app.goo.gl/w1BHH9saaLPJ1tuk6?g_st=com.google.maps.preview.copy
Located in a quiet and beautiful environment, very suitable for residence or for starting holiday resorts (Villas) targeting tourist areas,
- With very clear deeds (previously obtained bank loans)
- Bordered by clear Pradeshiya Sabha roads,
- Equipped with all infrastructure facilities including piped water, electricity
- 3km to Kokmaduwa Highway Entrance
- 3km to Polwathumodara Beach
- 3.5km to Weligama tourism zone
- 5km to Mirissa tourism zone
This valuable land with a flat area of 74.7 perches, is available for sale in full or in pieces. Call us for more details.
Location- https://maps.app.goo.gl/w1BHH9saaLPJ1tuk6?g_st=com.google.maps.preview.copy
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land for sale in weligama
50.0 perchesAUTH AGENTMatara, Land For SaleRs 650,000 per perch26 days
Land for Sale in Weligama
20.0 perchesMatara, Land For SaleRs 1,200,000 per perch18 days
Land for Sale in Weligama
66.0 perchesMatara, Land For SaleRs 350,000 per perch13 days
Land for Sale in Weligama
50.0 perchesMEMBERMatara, Land For SaleRs 650,000 per perch12 days