Rs 250,000 per perch
Negotiable
Description
For sale by
K.G.Sandanu Sasnula
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
♦ මාතර වැලිගම නගරයෙන් නිස්කලංක පරිසරයක පදිංචි වීමට මෙන්ම සංචාරක ව්‍යාපාරය සඳහා හොඳම ආයෝජනයකට සුදුසු අනගි බිම් කඩක්.
♦ ඉබ්බාවල - වැලිගම
🌴🏄♀ ඉඩමේ සිට වෙරළට විනාඩි 10 යි.
🏢 වැලිගම නගරයට කි.මී 3 කි.
🛣 අධිවේගී මාර්ගයට කි.මී 4 කි.
🐋🌴 මිරිස්ස වෙරළට හා වැලිගම වෙරළට විනාඩි 10 යි.
🏥 ප්‍රසිද්ධ දේශීය ආයුර්වේද රෝහලට යාබදව.
🛣 වැලිගම බොරාල පාරට මුහුණලා.
🚣♀ වැලිගම බොරාල වැවට ආසන්නව.
🌾 මනරම් වෙල් යායකට මුහුණලා.
🚂 වැලිගම දුම්රිය ස්ථානයට කිලෝමීටර 3 කි.
✅ඉහළ වටිනාකමකින් යුත් මෙම ඉඩම පර්චස් 50 කින් යුක්තය.
✅ නිරවුල් ඔප්පු
✅ ඉඩමට පාර අඩි 12 යි.
✅සංචාරක ව්‍යාපාරයක් සඳහා හොඳ ආයෝජනයකි.
➡පර්චස් එකක් ලක්ෂ 2.5 යි.
➡මිල ගණන් සාකච්චා කර ගත හැක.