හොරණ වවුලගලින් පර්චස් 12ක ඉඩමක් විකිණිමට ඇත.
පර්චස් - 12යි
පර්චස් එකක් - රු.600,000.00
පිහිටීම -
මහමෙව්නාව අසලින් මනරම් වෙල් යායකට යාබදව පිහිටා ඇත.
හොරණ නගරයට අයත් වුවද ගැමි පරිසරයක් තුළ පිහිටා ඇත.
කීල්ස් ෆුඩ්සිටියට විනාඩි පහයි.
නිවසක් ඉදි කිරීමට හෝ වගා කිරීමට සුදුසුයි.
මිල ගණන් සාකච්චා කරගත හැක.