නිරවුල් ඔප්පු
අනුමත පිඹුරු පත්
ප්රදේශිය සභා අනුමැතිය
තෙකලා විදුලිය
නළ ජලය
පුළුල් ප්රවේශ මාර්ග
වටිනාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 25% සිට ඉහලට ගෙවිමට හැක
ඉතිරිය පොලී නැතුව මාස 24ක් ගෙවන්න පුළුවන්
බැංකු ණය පහසු කම් සකසා දිය හැක
වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න
කිරිබත්ගොඩ ටව්මට 3kmයි
වත්තල ටව්මට 3kmයි
හුනුපිටිය ටව්මට හා දුම්රිය පලට විනාඩි 5 යි
එඩේරමුල්ල ටව්මට හා දුම්රිය පලට විනාඩි 5 යි
පෑලියගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10න් ලගාවිය හැක