වත්තල හුණුපිටිය 983බස් පාරෙන් පාරට මායින්ව නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,සහිතව කදිම බිම්කොටස් හුනුපිටිය දුම්රිය පලට විනාඩි 2න් කිරිබත්ගොඩට නගරයට හා වත්තල නගරයටම විනාඩි 05න්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%යි.ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 25% ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට කැමතිම විදිහට වසරකින් පොලී නැතිව ගෙවන්න
මූලික ගෙවීම 25% ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා පදිංචිටය සමග බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී විසේස වට්ටම්