වත්තල මාබෝල ප්රාතිමා මාවතෙන් නලජලය ,විදුලිය ,ඉන්ටලොග් සහිත පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,ප්රාදේශීය සබාවේ අනුමැතිය සමග නේවාසික පදිංචියට බිම්කොටස්
වෙන්කර ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 40% ගෙවා ඉතිරිය පොලී නැතිව මාස 18කින් ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී විසේස වට්ටම්
නැතිනම් බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්