වතුරුගම – ඔබේ අනාගතය ගොඩනගන්න හොඳම අවස්ථාව! 🏞️
ගම්පහ නගරයට මිනිත්තු කිහිපයක ගමනක්, නවීන මාර්ග ජාල හා ඉහළ වටිනාකමක් ඇති ආරක්ෂිත පරිසරයක,
ඔබේ පවුලේ ගෙදර සිහිනය සැබෑ කරගන්න හොඳම අවස්ථාව , වේගයෙන් වැඩිවන ඉහළ ආර්ථික වටිනාකමක් ඇති ප්‍රදේශයක ඉඩමක් දැන් ඔබ සදහා.
අගනා නවාස සහ ව්‍යාපාරික සංවර්ධනය නිසා, අද ගන්න ඉඩම හෙට ඔබේ හොඳම ආයෝජනය!
💎 ඉඩමේ විශේෂාංග
🔹 12.50 / 12.70 / 12.95 පර්චස් – අවශ්‍ය ප්‍රමාණය තෝරා ගන්න
🔹 අඩි 20 පුළුල් මාර්ග – නවීන මාර්ග ජාල
🔹 වතුරගම නගරයට හා ප්‍රධාන මාර්ගයට මිනිත්තු 10ක ගමන
🔹 සුරක්ෂිත, ගෘහනිවාස සඳහාම සුදුසු පරිසරය
🔹 දැනටමත් වැඩිවෙන ඉඩම් – අගය තවත් ඉහළට
📜 නීතිමය සහ සහතිකය
🖋️ නීතිමය clear deeds 100%
🖋️ Stamp Duty සහ ලියාපදිංචි කාර්යාල සේවාවන් අපිම සම්පූර්ණ කරදෙ
🖋️ අවශ්‍ය නම් නීතිඥ උපදේශන සේවාවන් ලබා දෙ
💰 ගෙවීම් පහසුකම්
💵 වාරිකා මගින් ගෙවීමේ පහසුකම්
💵 මුළු මුදල එක්වර ගෙවූ විට විශේෂ Discount
💵 රු.100,000 පමණක් ගෙවා වෙන්කරවා ගත හැක
🌟 මෙම ප්‍රදේශයේ වටිනාකම 🌟
🔸 වතුරගම නගරය දිනෙන් දින සංවර්ධනය වෙමින් තිබෙන ප්‍රධාන ආයෝජන කලාපයකි
🔸 ඉදිරියේදී නව මාර්ග හා නවාස ව්‍යාපෘති නිසා ඉඩම් වටිනාකම තවත් ඉහළට යයි
🔸 අදම ගන්න එක, හෙට ලැබෙන ලාභයට මූලික පියවරක්
🏡 F&G Real Estate – ඔබේ සිහිනය සැබෑ කරන විශ්වාසනීය නම 🏡