මීගොඩ වටරැක ප්‍රදේශයේ සම්පූර්ණ මිල රු.3,060,000 ක් වන පර්චස් 6 ක අගනා ඉඩමක් ඉක්මණින් විකිණීමට.
ඉඩමට ඇති පාර අඩි 20 පාරකි.
NSBM හරිත සරසවියට 4.5 km කි.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 5 km කි.
වටරැක දුමිරිය ස්ථානයට 3km කි.
තැනිතලා ඉඩමකි.
නිරවුල් ඔප්පු සහිතයි.
නායයෑම්,ගංවතුර ස්වාභාවික විපත් නොමැති නිස්කලංක පරිසරයකි.
ආයෝජනයට සුදුසුයි
නේවාසික වැදගත් පරිසරය
ඉඩම පර්චස් 6 කි.
පර්ච් එකක මිල රු.510,000කි.
සම්පූර්ණ මිල රු. 3,060,000 කි.
( මිල ගණන් සාකච්ඡා කළ හැක. )
ලිපිනය
වටරැක,
මාදුලාව.