📢 122 highlevel මාර්ගයට විනාඩි 15ක පමණ දුරකින් වග,ඉරිදපොල ප්රදේශයේ පිහිටි මෙම ඉඩම විකිණීමට ඇත
දැනට රබර් වගා කර ඇති අතර ව්යාපාරික කටයුත්තක් හෝ පදිංචිය සඳහා ඉතා සුදුසුය 🫵
📐 පර්චස් 93.5
✅ පර්චස් 1ක වටිනාකම - රු.104,800
✅ මුලු මුදල - රු.9,800,000
(9.8 million)
🏞️ ඉඩම ස්වාභාවික පිරිසිදු දොල පහරකට මායිම් වේ
🛣️ 122 Highlevel මාර්ගයට (මීපේ නගරය) - 15 minutes
📝 නිරවුල් සින්නක්කර ඔප්පු
🛣️ ඉඩමට පිවිසීමට මාර්ග පහසුකම් ඇත
මිල ගණන් සාකච්ජා කරගත හැක 🤝