වාද්දුව මාවල හන්දියේ සිට 3kmක් දුරින් ප්‍රධාන මාර්ගයට මුහුණලා සුන්දර,නිස්කලංක පරිසරයක ජීවත් වීමට සුදුසු පර්චස් 40ක බිම් කොටසක් විකිණීමට ඇත.[ බණ්ඩාරගම,කළුතර මාර්ගයට 200mක් නුදුරින් ] අවශ්‍ය නම් පර්චස් 40ම හෝ කැබලි කර මිලදී ගත හැක.
●●● තැරැව්කරුවන් මගින් ගණුදෙනු කරනු නොලැබේ.
● නල ජලය ඇත.
● විදුලිය ඇත.