සතුට පිරුන පුංචි කැදැල්ල තනාගන්න සහ නොනවතින ආයෝජනයකට හොඳම තේරීමක් කරන්නට දන්නා ඔබට සුහද සිතින් තිලිණ කරන වසරේ වටිනාම බිම් කොටසක් වාසනාවන්ත ඔබට.
ඉතා ඉහල නේවාසික පරිසරයකින් හෙබි සියලු පහසුකම් අතේ දුරට පෙනෙන ඉඩමක්
✅සියලු අනුමැතීන් සහිතයි
✅විධිමත් කාණු පද්ධති
✅ තාර යෙදූ පුළුල් මාර්ග
✅දින 7ක් තුල ඔප්පුව ඔබේ නමටම
📞වාසනාවන්ත බිම් කොටස සින්නක්කරව ඔබේ නමටම ලියාගන්න අදම අමතන්න