Land for Sale in Veyangoda,Nittambuwa
** ඉක්මනින් විකිනීමට **
කලගෙඩිහේන වේයන්ගොඩ ප්රධාන මාර්ගයට මුනුනලා පවතින ඉඩම පර්චස් 14.5 කි
කොළඹ නුවර ප්රධාන මාර්ගයට 1 කිලෝමීටරයක දුරින් සහ කලගෙඩිහේන වේයන්ගොඩ ප්රධාන නගරයට 800 මීටර් දුරින් පිහිටා ඇත
**ඉක්මන් විදීශගත වීමක් සදහා ඉක්මනින් විකිනේ **
- මහල් දෙකක සැලසුමට නිවස සැලසුම් කර ඇත .
- නිවසේ සම්පූර්න අත්තිවාරම නිම කර ඇත
- කාමර 2 වැසිකිලිය 1 කුස්සිය 1 බිත්ති බැද පැන්ට්රි දමා නිමකර ඇත
- විදුලිය ජලය සහිත ඉඩම ගේට්ටුවක් ස්හිතව පුලුල් ඉදිරිපස ඇතුලු වීමකින් යුක්තයි
- නිරවුල් ඔප්පු , නිරවුල් ප්රාදේශීය සබා සම්මත කිරීම් සොයල්ල සමගින් නිවසේ ඔබට කැමති කොටසක් නිම කර පදින්චි වීමට පමනක් ඉතිරිව ඇත .
- වැසිකිලි පද්දති , අප ජලය , වැහි ජලය පද්දති සියල්ල සකසා ඇති අතර පුලුල් ගෙමිදුලක් සහිතයි.
- මහෝගනී ලීයෙන් සකසන ලද ජනෙල් 2 ක් උලුවහු 2 ක් සහිතයි ( ලූවර්ස් සමග )
** මුලු මුදල කොටස් වශයෙන් ගෙවීමට හැක **
Land For Sale
Located in kalagedihena veyangoda main road , Colombo - kandy main road 1 km
,Veyangoda town 800 M ,Highway
Perch : 14.5
Water and electricity
Foundation completed for tow story house
Completed 2 Rooms 1 kitchen 1 bathroom with bricks
Waste water , Drainage system and rain water systems completed
*clear documents
*All drawings
* Land Drawings available
* All previos deeds available
* Window frame with loowars 2 and door frame 3 with mahoogani and kos available.
**SELLING DUE TO URGENT FOREIGN MIGHRATE **
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Residential Land for Sale in Veyangoda Road, Nittambuwa - A32
12.5 perchesMEMBERGampaha, Land For SaleRs 337,500 per perch24 daysLand for Sale in Nittambuwa Veyangoda
9.0 perchesMEMBERGampaha, Land For SaleRs 900,000 per perch55 daysLand For Sale Veyangoda
14.0 perchesMEMBERGampaha, Land For SaleRs 380,000 per perch56 daysLand for sale in Veyangoda
27.0 perchesMEMBERGampaha, Land For SaleRs 220,000 per perch56 days