Land for Sale in Uthuwankanda, Mawanella
ඉඩමේ ප්රමාණය: පර්චස් 22.5
පර්චසයක මිල: රු. 450,000
මුළු මිල: රු. 10,125,000
කොළඹ - නුවර ප්රධාන පාරට මීටර් 100ක් දුරින් සරදියෙල් ගම්මානයට යන මාර්ගයේ පිහිටි වටිනා නේවාසික ඉඩමක් වහාම විකිණීමට ඇත. නේවාසික මෙන්ම සංචාරක හෝ වෙනත් ආයෝජනයකටද ඉතාමත් සුදුසුයි.
විශේෂාංග:
පිරිසිදු සින්නක්කර ඔප්පු.
කාපට් කරන ලද පුළුල් මාර්ග පද්ධතිය.
ගංවතුරෙන් තොර, සාමකාමී වටපිටාව.
වැඩි විස්තර සඳහා අමතන්න -
--------------------------------------------------------------
Land Size: 22.5 Perches
Price per Perches: Rs. 450,000
Total Price: Rs. 10,125,000
A valuable residential land is available for immediate sale, located 100 meters from the Colombo - Kandy main road, on the road leading to Saradiel village. Very suitable for residential as well as tourist or other investment.
Features:
Clean freehold deeds.
Wide carpeted road system.
Flood-free, peaceful environment.
For more information, please contact