දෙල්ගොඩ කිරිබත්ගොඩ ප්‍රධාන පාරේ උඩුපිල අරලිය ලෑන්ඩ් ව්‍යාපෘතියේ ඉඩමක් විකිණිමට
~ පර්චස් 8.6
~ විදුලිය , නල ජලය , තාර දැමූ මාර්ග සහිතයි
~ අඩි 20පාර
~ නිරවුල් අනුමත ඔප්පු
~ 234 බස් මාර්ගයට මීටර් 800
~ උඩුපිල රෝහලට 1km
~ දෙල්ගොඩ නගරයට 2 km
++ පර්චසයක මිල – 420,000/=
ඉඩකඩ සහිත අගනා ඉඩමක් වටිනා මිලකට
***වැඩි විස්තර සදහා අමතන්න