උඩුගම්පොලින් පර්චසය ලක්ෂ 2.20 බැගින් වටිනා ඉඩමක්! ප්රධාන පාරට 200m යි! 🏠✨💰
උඩුගම්පොල - නයිවල පාරේ, කොරසේ හංදියට නුදුරින් පදිංචි වීමට සොයන ඔබට මෙන්න කදිම අවස්ථාවක්. නළ ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිත මෙම නිස්කලංක බිම් කොටස වහාම විකිණීමට ඇත.
✅ ඉඩමේ විස්තර:
📍 ස්ථානය ➔ උඩුගම්පොල, කොරසේ (නයිවල පාර)
📏 ප්රමාණය ➔ පර්චස් 14.5
🛣️ ප්රවේශය ➔ අඩි 15 පුළුල් පිවිසුම් මාර්ගය
📜 ඔප්පු ➔ නිරවුල් සින්නක්කර ඔප්පු
💧 පහසුකම් ➔ නළ ජලය සහ විදුලිය සහිතයි
🚗 දුර ප්රමාණයන්:
🛣️ උඩුගම්පොල – දිවුලපිටිය පාරට ➔ 200 M
🏙️ නයිවල හංදියට ➔ 2 KM
🏙️ උඩුගම්පොල නගරයට ➔ 4 KM
💰 මිල: පර්චසය ලක්ෂ 2.20 /- (මිල සාකච්ඡා කළ හැක)
🆔 Ref No: EE-KO-L-10704