ඇදැහිය නොහැකි මිලකට උඩුගම්පල වීදියවත්තෙන් පර්චස් 15.9ක්.ලක්ශ 26/= 🏡✨
ගම්පහ දිස්ත්රික්කයේ පදිංචියට වැඩිම ඉල්ලුමක් ඇති උඩුගම්පොළ වීදියවත්තෙන්, ස්වභාවික ආපදා වලින් තොර ආරක්ෂිත වටපිටාවක ඔබේ සිහින නිවස ඉදි කරන්න මෙන්න හොඳම තැන. සියලුම යටිතල පහසුකම් සහිත මෙම ඉඩම දැන් ඉතාමත් සහනදායී මිලකට ලබාගත හැක.
✅ ඉඩමේ විස්තර:
📍 ස්ථානය ➔ උඩුගම්පොළ - වීදියවත්ත
📏 ප්රමාණය ➔ පර්චස් 15.9
🛣️ ප්රවේශය ➔ අඩි 12/15 පුළුල් පිවිසුම් මාර්ගය
📜 ඔප්පු ➔ සින්නක්කර නිරවුල් ඔප්පු (බැංකු ණය සඳහා සුදුසුයි)
🚗 පිහිටීම:
🛣️ ගම්පහ මිනුවන්ගොඩ බස් පාරට ➔ 950 m පමණයි
🏙️ උඩුගම්පොළ,ගම්පහ,මිනුවන්ගොඩ නගර වලට ඉතාම ආසන්නයි.
💰 මුළු මිල: ලක්ෂ 26/- (මිල සාකච්ඡා කළ හැක)
🆔 Ref No: EE-L-RU 11142