PRIME OPAL උඩුගම්පොල
උඩුගම්පල වීදියවත්තෙන් , පදිංචියට හෝ ආයෝජනයට සුදුසු , සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි අගනා බිම් කොටස් ......
📌️ ගම්පහ වේයන්ගොඩ මිනුවන්ගොඩ නගරයන්ට මැදිව
📌️ ගම්පහ මිනුවන්ගොඩ හා මිනුවන්ගොඩ වේයන්ගොඩ බස් පාරට ආසන්නයෙන්
📌️ සුන්දර වෙල්යායකට ආසන්නව මනරම් නිස්කලංක පරිසරයක
✅ කාපට් කළ පුළුල් මාර්ග
✅ කොන්ක්රීට් කළ කාණු පද්ධති
✅ තෙකලා විදුලිය
✅ පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු
✅ පළාත් පාලන අනුමැතියෙන් සහිතව
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් , පොලී රහිතව ගෙවීමේ සැලසුම් , ආයතනයක හෝ බැංකු ණය පහසුකම් .......
සුවිශේෂී අවුරුදු දීමනාව :
මූලිකව ලක්ෂ පහක් ගෙවා ඉතිරිය අමතර පොලියක් රහිතව මාස 30න් ගෙවන්න .