මහරගම උඩහමුල්ල නගරයේ පර්චස් 19.5 ඉඩමක්
පරණ කොට්ටාව බස් මාර්ගයට (119) සිට ඉඩමට මිටර් 10 යි.
ඉඩමේ සිට මහරගම නගරයට කිලෝමීටර් 1.5 සහ නුගේගොඩ නගරයට කිලෝමීටර් 3 යි.
ජල සහ විදුලි පහසුකම් ඇත.
පිරිසිදු ඔප්පු සහ සහතික කළ මිනින්දොරැ සැලැස්ම සමග අඩි 10ක පෞද්ගලික මාර්ගය.
පර්චසයක මිල ලක්ෂ 40ක්, මිල ගණන් සාකච්ඡා කල හැක
*(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)*