ගාලු පරට 600m ආසන්නව, වාද්දුව තල්පිටිය නගරයෙන් නිරවුල් ඉඩමක්. නිවාස හෝ වෙනත් වෙළද ස්ථානයක් සදහා වඩාත් යෝග්‍ය පරිසරයක පිහිටා ඇත. ඉතා සාමකාමී අසල්වැසි වටපිටාවක් පවතින අතර. තල්පිටිය ප්‍රදේශයේ පවතින සියලු තරු පන්තියේ සංචාරක හෝටල්, අවන්හල් සහ මුහුදු තීරයට 1Km ආසන්නව.
~තනි අයිතිකරු
~නිරවුල් ඔප්පු ඇත
~ජල, විදුලිය හා විදිමත් මාර්ග පද්ධතිය