📍 මනරම් වෙල් යායකට මායිම්ව, පින්නකොලවත්ත කාපට් කරන ලද අතුරු මාර්ගයට ආසන්නව ඇති පර්චස් 20.7 ක සින්නක්කර ඔප්පු සහිත ඉඩම විකිනීමට
📍ඉඩමේ මායිමේ 3 න් පැත්තකින් බැමි සකස් කර ගැනීමට සුදුසු ආකාරයට කලුගල් යොදා අත්තිවාරමක් දමා ඇති වටිනා දේපලකි. අනෙක් මායිමට යාබද ඉඩමේන් වැටක් යොදා ඇත. එම නිසා මායිම් වල ගැටලු නැති නිරවුල් දේපලකි.
📍මායිම් සැලසුම් සහිතය
💡තෙකලා විදුලිය පහසුකම්
🚰 නල ජල පහසුකම්
🏠 වැසි ජලය බැස යාමට සවිමත් කානු පද්ධති ඇත.
🛣 මීටර් 5 ක පුලුල් මාර්ග පහසුකම් සහිතයි
🛣 කහතුඩුව අධීවේගී අන්තර් හුවමාරුව වෙත විනාඩි 10 න් ලගාවීමේ හැකියාව
🛣 කොට්ටාව අධීවේගී අන්තර් හුවමාරුව වෙත විනාඩි 15 න් ලගාවීමේ හැකියාව
🛣 කිරිවත්තුඩුව මන්සන්දියට කි.මී. 2
🛣 ගෝනපොල - තලගල මාර්ගයට කි.මී. 1.5
🛣 දියගම මන්සන්දියට විනාඩි 5 න් ලගාවීමේ හැකියාව
🏢 හෝමාගම නගරයට විනාඩි 15 න් ලගාවීමේ හැකියාව
🛣 Makumbura Multimodel Center - Kottawa වෙත විනාඩි 15 න් ලගාවීමේ හැකියාව
🏫 NSBM හරිත සරසවිය වෙත විනාඩි 10 න් ලගාවීමේ හැකියාව
🏭 The Kingdom of Raigam වෙත විනාඩි 5 න් ලගාවීමේ හැකියාව
🌇 නුගේගොඩ නගර සීමාවට කි.මී. 15 ක දුර
💸 පර්චසය රු.460,000/= යි.
💸 පර්චස් 20.7 හි මුලු වටිනාකම රු.9,522,000.00/= යි (මිල ගනන් සාකච්චා කර තීරණය කරගත හැක).