Lot No: 32
📍 ප්රධාන ස්ථානවලට ආසන්න වටිනා බිම් කොටස් විකිණීමට
තංගල්ල සහ බෙලිඅත්ත නගරයන්ට ඉතා පහසුවෙන් පිවිසිය හැකි මෙම ඉඩම්, පාසල් සහ අධිවේගී මාර්ගයටත් ආසන්නව පිහිටා ඇත.
🏫 රුහුණු විජයබා ජාතික පාසලට – 1.5 km
🏙️ තංගල්ල නගරයට – 3 km
🏙️ බෙලිඅත්ත නගරයට – 6 km
🛣️ බෙලිඅත්ත අධිවේගී පිවිසුමට – 8 km
💰 පර්චසයක් රු. 285,000/- සිට ආරම්භ වේ
🏦 බැංකු ණය පහසුකම් සමඟින්
✔️ අඩු පොළී අනුපාත
✔️ පහසු වාරික ගෙවීම්
📜 සින්නක්කර ඔප්පු – විශ්වාසදායක ආයෝජනයක්
🔥 එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්
🈯️ රු. 500,000/-ක් පමණක් ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරගත හැක
📅 වෙන් කිරීමෙන් දින 14ක් ඇතුළත
➡️ මුළු වටිනාකමින් 40% ගෙවා
➡️ ඉතිරි මුදල පහසු ගෙවීමේ ක්රමයට ගෙවිය හැක
📞 ඔබගේ අනාගතයට හොඳම ආයෝජනය අදම ආරම්භ කරන්න!