ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ආසන්නව, කනත්ත පාරෙන් , ඉහල නේවාසික හා වාණිජමය වටිනාකමක් ඇති ,පර් 10 බිම්කොටසක් විකිණීම ඇත.
✅ රෝහලේ වෛද්‍ය හා කාර්ය මණ්ඩලය පිවිසෙන පිවිසුන් මාර්ගයට ආසන්නව.
✅ පිරිසිදු ඔප්පු.
✅ ඉඩම් අනුමැතියන.
✅ බැංකු ණය පහසුකම්.
අගනගරයෙන් පැහැදිලි පරිසරයක හොඳ ඉඩමක්