🌿 Land For Sale in Sigiriya | සීගිරියෙන් අක්කර 2 ක අනර්ඝ ඉඩමක් විකිණීමට 🌿
📍 සීගිරිය ප්‍රදේශයේ පිහිටි වටිනා හා ආයෝජනයට සුදුසු දේපළක්
📐 අක්කර 2 ක විශාල ඉඩම
💼 භාවිතයන් සඳහා ඉතාමත් සුදුසුයි:
🏨 සංචාරක හෝටලයක් සඳහා
🏡 නිවාඩු නිකේතනයක් (Resort) සඳහා
🏕️ Cabana ව්‍යාපෘතියක් සඳහා
🌿 Eco Tourism හෝ Wellness Retreat ව්‍යාපෘතියක් සඳහා
🏠 ස්ථිර පදිංචිය සඳහා
🌳 ස්වභාවික සුන්දරත්වයෙන් අනූන, නිස්කලංක පරිසරයක පිහිටි මෙම ඉඩම සංචාරක හා ආයෝජන ව්‍යාපෘති සඳහා ඉතාමත් අනර්ඝ අවස්ථාවකි.
🚰 නල ජලය
⚡ විදුලිය
✅ සියලුම මූලික පහසුකම් සහිතයි
💰 මිල ගණන් සාකච්ඡා කළ හැක 🤝
📞 වැඩි විස්තර සඳහා අමතන්න
📲 077 715 4019
📲 077 732 7576
⏰ ඉඩම සහ දේපළ බැලීමට පැමිණීමට පෙර
➡️ වේලාවක් සහ දිනයක් වෙන්කර ගැනීම අනිවාර්යයි