ප්රධාන පාරට මීටර් 400ක් දුරින් අලුතින්ම සංවර්ධනය කල බිම්කොටස්,
අඩ් 20 පුළුල් මාර්ග සමඟ කානු පද්දති,
අලුතින්ම සංවර්ධනය කල බිම්කොටස් ,නේවාසික සහ ආයෝජනයටද වඩාත් උචිත ඉඩමකි.
සුපිරි වෙලදසැල්,ජනප්රිය පාසල්,තෙකළා විදුලිය,ජල පහසුකම් සහිතව,දිනෙන් දින වටිනාකම ඉහල යන බිම්කොටස්.
මූලිකව 200,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න,
50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්,
අදම ඔබගේ බිම්කොටස වෙන්කරවාගන්න අපව අමතන්න