Rs 900,000 per perch
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
🏠 Land for Sale in Rilaulla, Kandana 🏠
----------------------------------------------------------
📍Location - Kandana
📍Land type - Residential, Commercial
📍Land size - 31 perches
📍Address - No. 119/51, Rilaulla, Kandana
📍Price - Rs. 900,000/= Per perch (Negotiable)
🔸More Details🔸
📍31 perches land in Kandana
📍150m to Colombo - Negombo Road
📍10 minutes to Colombo - Katunayake Highway
📍Located in safe, friendly and quiet neighborhood
📍Easy access to all essential facilities
📍Very close to Kandana K-Zone Shopping Complex, Schools, Banks and Hospitals etc..
📍Clear deeds
📍Private owner
📍Road 12 feet's
📞Call For More Details
🏠 කඳාන, රිලාඋල්ල ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට ඇත 🏠
------------------------------------------------------------------------
📍ස්ථානය - කඳාන
📍ඉඩම් වර්ගය - නේවාසික, වාණිජ
📍ඉඩම් ප්‍රමාණය - පර්චස් 31
📍ලිපිනය - අංක 119/51, රිලාඋල්ල, කඳාන
📍මිල - රු. පර්චසයකට 900,000/= (සාකච්ඡා කළ හැක)
🔸වැඩි විස්තර🔸
📍කඳානෙන් පර්චස් 31 ක වටිනා ඉඩම
📍කොළඹ - මීගමුව පාරට මීටර් 150 යි
📍කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට විනාඩි 10 යි
📍ආරක්ෂිත, මිත්‍රශීලී සහ නිස්කලංක අසල්වැසි ප්‍රදේශයක පිහිටා ඇත
📍සියලු අත්‍යාවශ්‍ය පහසුකම් සඳහා පහසුවෙන් ළගා විය හැකි ස්ථානයක්
📍කඳාන K-Zone සාප්පු සංකීර්ණය, පාසල්, බැංකු සහ රෝහල් ආදියට ඉතා ආසන්නයි
📍නිරවුල් ඔප්පු
📍පෞද්ගලික හිමිකරුවෙකි
📍අඩි 12 පාර
📞වැඩි විස්තර සඳහා අමතන්න