📍Land for Sale in Ridigama Town- Kurunegala District – Facing Matale Main Road
Land Details
Land Size: 49 Perches
Land Type: Commercial / Residential
Flat land (ජල ගැලීම් නොවන ප්රදේශයකි)
Clear access & excellent visibility
Cleer deeds
🛣️Distances
Ridigama Town – 400m
Kurunegala Town – 19km
Direct access from Matale main road
💡Facilities
Electricity & water available
25 minutes to Kurunegala highway exit
Close to national schools, hospitals and banks
Ideal for:
Commercial projects
Residential housing
Investment purposes
💰 Price
LKR 58.8 Million
Prices are subject to change without prior notice
📞 Contact Details
(Owner– call for more details)
කුරුණෑගල රිදීගම නගරයට ආසන්නයෙන් මාතලේ ප්රධාන පාරට මුහුණලා නේවාසික සංවර්ධනයට හෝ ආයෝජනයට අගනා පර්චස් 49 ක බිම් කොටසක් විකිණීමට. ගංවතුරකට යට නොවන ප්රදේශයකි. මිල සාකච්ඡා කර ගත හැක .
රිදීගම නගරයට 400m දුරින්
කුරුණෑගල නගරයට 19Km දුරින්
මාතලේ ප්රධාන පාරට මුහුණලා
ජලය සහ විදුලිය සමග කඩ කාමර 2ක් සහිතයි
අධිවේගී පිවිසුමට මිනිත්තු 25
පිළිගත් පෞද්ගලික හා රාජ්ය ආයතන ඇවිදින දුරින්
සියලුම පහසුකම් අතේ දුරින් - රෝහල්, බැංකු, ජාතික පාසල්
නිරවුල් ඔප්පු සහිතයි
දැන්ම කතා කරන්න