කුඹුරු යායකට මායිම්ව පිහිටි පර්චස් 38ක සම්පූර්ණ තැනිතලා ඉඩම, මාතලේ රත්තොට රිවස්ටන් ප්රධාන මාර්ගයට මීටර් 100ක දුරින් පිහිටා ඇත. ඉඩමේ ලිඳක්ද සහිත වන අතර, ජල විදුලි පහසුකම්, අඩි 10ක පාරක්, පිරිසිදු ඔප්පු, වෙන්කල වැට මායිම්, පොල් ගස්, අඹ ගස්, කෙසෙල් ගස් ඇත පර්චසය රු: 225000කි මිල සාකච්චා කළ හැක.