🌿 බටුහේන – රත්නපුරේ නිවසකට හෝ ආයෝජනයකට සුපිරි ඉඩමක්! 🌿
📍 රත්නපුර–කොළඹ ප්‍රධාන පාරට 300m පමණ
📍 ක්ලැරැන්ඩන් වත්ත, බටුහේන
📐 පර්ච් 15
💧 නල ජලය
⚡ තෙකලා විදුලිය
🏫 බටුහේන මහා විදුහලට 500m
🏥 සබරගමු වෛද්‍ය පීඨයට 750m
🌳 නිවාස ඉදිකිරීමට සුදුසු සුහද පරිසරයක ඇති අගනා ඉඩමක්
📜 පරිපූර්ණ ලියකියවිලි
💰 පර්චසයක මිල – රු. 625,000/= (පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක)
📞 Call:
💬 WhatsApp:
📌 නගරයට ලඟින්, නිරවද්‍ය වටිනාකමක් ඇති ඉඩමක්.
📞 අදම අමතන්න !