පූගොඩ ප්රදේශයේ විකිණීමට ඇති වටිනා ඉඩමක්.
මුළු ප්රමාණය පර්චස් 23 කි. මෙම ඉඩම පර්චස් 13 සහ පර්චස් 10 ලෙස වෙන වෙනම මිලදී ගත හැක.
මිල: පර්චසයකට රු. 320,000
Approval: නගර සභාව විසින් අනුමත කරන ලද ඉඩම
Location: කිරිඳිවැල–පූගොඩ – නිට්ටඹුව මාර්ගයේ සිට මීටර් 30 ක් පමණි
Landmark: පැපිලියවෙල ප්රාථමික පාසල අසල
පදිංචිය සඳහා වඩාත් සුදුසුය, පහසු මාර්ග ප්රවේශයක් සහ නිදහස් පරිසරයක් ඇත.