අපේ ඉඩම ඔබේ කරගන්න. අපගේ ඉඩම් ව්‍යාපෘති වලින් ඉඩම් මිලදී ගන්නා ඔබට අදහාගත නොහැකි වට්ටමක්.
කුරුණෑගලට සමීපව පොතුහැර නගරයෙන්, මනස්කාන්ත වෙල් යායකට මුහුණලා සියලු නාගරික පහසුකම් වලින් සමන්විත අපගේ නවතම නේවාසික බිම්කොටස් ව්‍යාපෘතිය "Lavish Garden" දැන් ඔබ අතට. පදිංචියටත් ආයෝජනයටත් පර්චසය රු. 197,000/- සිට.
කොළඹ කුරුණෑගල අධිවේගී පිවිසුමට විනාඩි 5යි
කොළඹ මහනුවර අධිවේගී පිවිසුමට විනාඩි 5යි
කොළඹ - කුරුණෑගල පාරට ඇවිදින දුරින්
පොතුහැර දුම්රිය ස්ථානයට මීටර් 700යි
කොන්ක්‍රීට් කාණු පද්ධති / තෙකලා විදුලිය / නිරවුල් ඔප්පු
තාර යෙදූ පුළුල් මාර්ග
මෙසේ ගෙවන්න.
1. රු. 100,000/-ක් ගෙවා වෙන්කරවාගන්න
2. ඉඩමේ වටිනාකමින් 40%ක් ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමයට හෝ බැංකු ණය පහසුකම් යටතේ ගෙවීමේ හැකියාව