හොරණ - කොළඹ ප්රධාන මාර්ගයට ආසන්නව පොල්ගස්ඕවිට පිහිටි ඉඩම් කොටස් 03 ක් විකිණිමට
නවීකරණය කර ගත හැකි පන්නයේ දෙමහල් නිවස (කාමර 04, නාන කාමර 03) ඇතුලත්ව පර් චස් 14 ක ඉඩම, නිවසට යාබදව පිහිටි පර් චස් 14 ක ඉඩම් කොටස සහ පර් චස් 14.5 ක ඉඩම සමග අඩක් ඉදිකල තනිමහල් නිවස (කාමර 03, නාන කාමර 01).
මුළු ඉඩම සම්පුරණ වශයෙන් හෝ කොටස් ලෙස පරචස් එකක් ලක්ෂ 11 කි. නිවස සදහා සාධාරණ මිලක් බලාපොරොත්තු වේ.