"ඉඩමක් මිලදී ගැනීම යනු ඔබේ අනාගතය සඳහා ඔබ ගන්නා වැදගත්ම තීරණයකි. එය ආයෝජනයක් පමණක් නොව, ඔබේ ජීවිතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කර ගැනීමට ඔබට උපකාරී වන අවස්ථාවකි."
සිහින දකින්න, ගොඩනඟන්න, ජීවත් වන්න
🔵හොරණ නගරයට සමීපව පොකුණුවිට හන්දියෙන් බිම්කොටස්
☀️120 කොළඹ හොරණ බස් පාරට, 450 රත්නපුර පානදුර බස් පාරට අතේ දුරින්
☀️සියලු නේවාසික පහසුකම් සමගින්
☀️සින්නක්කර ඔප්පු
☀️අවුරුදු 2ක් පොලී නොමැතිව ටික ටික ගෙවන්න.
📞දැන්ම අමතන්න.
Call / Whatsapp