හොරණ පොකුණුවිට හෙනේගමින් පර්චස් 20.6ක ඉඩමක් විදේශගතවීම නිසා හදිස්සියේ විකිණීමයි
=======================================================================
* හේනේගම නොබෙල්ස්වෙයා ගාමන්ට් ඉතා ආසන්නයේ.
* නිවසකට හෝ කාන්තා නේවාසික පහසුකම් සැපයීමට.
* රත්නපුර - පානදුර ප්‍රධාන මාර්ගයට මීටර් 250යි.
* හොරණ දිසා අධිකරණයේ නඩු දින්දුවක් මත බෙදා වෙන්කර ඇති පිරිසිදු නිරුව්ල් ඔප්පු.
* ජලය සහා විදුලිය පහසුවෙන් ලබාගත හැකි නිස්කලංක පරිසරයයි.
* තැනිතලා හතරැස් ඉඩම ජනාවාසය. පැත්තට උස තාප්පයක් සහ අනෙක් පසට ගල් බැම්ම.
* අඩි 15 ( මීටර් 4.5 ) ප්‍රවේශ මාර්ග සහ වාහන හැරවීමට වෙන්කළ ඉඩකඩ.
* සුපිරි වෙළඳසල් සහ බැංකු සහිත පොකුණුවිට නගරයට බස් නැවතුම් දෙකයි.
*ඉතා ජනාකීර්ණ පාසල්,රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් සහිත හොරණ හා බණ්ඩාරගම නගරවලට මැදිව.නගර දෙකට විනාඩි 15ක දුර.
* ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 8ක දුර.
* මුදල් හදිසිය මත පර්චසය ලක්ෂ 4 බැගින් අවශ්‍යනම් මිලගණන් සාකච්චාවට සුදානම්.
* නිශාන්ත *
Urgent sale of 20.6 perches of land in Henegama, Pokunuwita, Horana due to moving abroad
* Very close to Henegama Nobleswear Garment.
* Suitable for a house or a female residential facility.
* 250 meters to the Ratnapura - Panadura main road.
* Clean and clear deeds divided on a court plot of the Horana District Court.
* Quiet environment with easy access to water and electricity.
* Flat rectangular land, residential. A high wall on one side and a stone wall on the other.
* 15 feet (4.5 meters) access roads and space allocated for turning vehicles.
* Two bus stops to Pokunuwita town with supermarkets and banks.
*Central to Horana and Bandaragama cities with all urban amenities including highly populated schools, hospitals. 15 minutes away from both cities.
* 8 minutes away from Galanigama expressway entrance.
* Perchas 400,000 each, price negotiable if needed due to financial urgency.
* Nishantha *
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Cinnamon Land for Sale in Pokunuwita Horana
160.0 perchesMEMBERKalutara, Land For SaleRs 160,000 per perch5 days
2 Storied House for Sale Pokunuvita, Horana
Bedrooms: 6, Bathrooms: 2Kalutara, Houses For SaleRs 22,000,00010 days
Warehouse for Rent in Horana ( Pokunuwita )
21,000 sqftMEMBERKalutara, Commercial Property RentalsRs 1,575,000 /month17 days
2 Storey House for Sale in Horana Pokunuwita
Bedrooms: 4, Bathrooms: 2MEMBERKalutara, Houses For SaleRs 17,500,00025 days