නිවසක් සාදා විකිණීමට / පදිංචියට / ආයෝජනයට කදිමයි.
Superb location land for sale in Piliyandala.
Close to Bypass Road.
In short distance to Piliyandala Town.
On 255 Mt' Lavinia - Kottawa Road, Mawittara.
800 m To 255 Mt'Lavinia - Kottawa main bus route.
1.2 km To 120 Bus route.
Calm environmental.
Supermarkets, Patrol shed, Restaurant & urban facilities within short distance.
Land facing to 15 feet road.
Over looking paddy field.
Proper water drain system available.
Square block.
Easy access to Piliyandala, Kottawa, Moratuwa University, Galle Road, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Battaramulla, Maharagama, & highway.
Clear title.
Plan approved.
Bank loan can obtain.
6.2 Perches land block.
Price 850,000/- ( 8/50 lacks ) per perch.
Total price 5,270,000/-.
Price negotiable.
Strictly no brokers please.
පිලියන්දල නගරයට ආසන්නව පිහිටි ඉඩමක් විකිණීමට.
බයිපාස් පාරට නුදුරුව.
මාවිත්තර හන්දියට ආසන්නව පිහිටා ඇත.
255 ගල්කිස්ස - කොට්ටාව ප්‍රධාන බස් පාරට මී. 800.
කැස්බෑව 120 කොළඹ පාරට කි. මී. 1.2
අඩි 15 මාර්ගයට මුහුණලා.
මනරම් කුඹුරු යායක් ඉඩමට දර්ශනය වේ.
සුපිරි වෙළදසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් ඇවිදින දුරින්.
පිලියන්දලට, කොට්ටාවට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, KDU රෝහලට, බොරලැස්ගමුවට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
පර්චස් 6.2
පර්චසයක මිල ලක්ෂ 8/50
සම්පූර්ණ මිල ලක්ෂ 53.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.