පර්චස් 22ක් හතරැස් වට තාප්පයක් සහිත ඉඩම විකිණීමට ඇත.
ප්රාදේශීය සභාහවේ අනුමැතිය සහිත ඉඩමකි.
ජලය, විදුලිය සහිතයි.
තැඹිලි, පොල්, කෙසෙල්, අඹ, පලතුරු ගස් වවා ඇත.
Location:
- Puwakgas හංදිය සිට 1 km.
- Piliyandala හංදිය සිට 1.5 km.
- Piliyandala, මඩපාත ප්රදාන පාරේ සිට බන්ඩ්පිටිය පාරේ 2 වැනි ඉඩම් කොටස.
- පිළියන්දල නගරයට 1.5 km පමණ දුරින්
- කොළඹට, රත්මලානට පහසු පිවිසුම
- මොරටුව විශ්වවද්යාලයට විනාඩි 15 පමණ දුරින්
- ජයවර්ධනපුර විශ්වවද්යාලයට විනාඩි 15 පමණ දුරින්
- කහතුඩුව Highway පිවිසුම – විනාඩි 15 කින් ළඟා විය හැක
අසල පහසුකම් (1 km ඇවිදින දුරින්):
- Kolamunna Cargills
- SPAR Supermarket
- Negombo South International School
- නිස්කලංක Residential පරිසරයක්
- Bank loan පහසුකම් ලබා ගත හැක
- පිරිසිදු ඔප්පු සහිත ඉඩම
- ප්රාදේශීය සභාහවේ අනුමැතිය සහිත ඉඩමකි.
මිල:
පර්චස් එකක් රු. ලක්ෂ 23 (Negotiable)
⸻
20 Perch Land for Sale
Clear deeds available with all essential facilities.
Location:
1 km to Puwakgaswatta Handiya / Piliyandala Junction.
• About 1.5 km to Piliyandala town
• Easy access to Colombo
• Easy access to Ratmalana
• Highway access – about 15 minutes
Nearby Facilities:
Kolamunna, Cargills, SPAR Supermarket and
Negombo South International School
(within about 1 km)
• Residential environment
• Bank loan facilities available
• Clear deed
Price:
Rs. 23 Lakhs per perch (Negotiable)