ඉඩමක ආයෝජන අවස්ථාවක් හොයපු ඔබට, යලි නොලැබෙන අති දුර්ලභ අවස්ථාවක්.
👉පිළියන්දල බටකැත්තර - 9.2 P ඉඩම් කැබැල්ල (Sunrose park වෙන්දේසියේ)
👉සුකෝපබෝගී දෙමහල් නිවාස සාදාඇති නිවාස සංකීර්ණයක පිහිටා ඇත
👉ඉහල නේවාසික වටපිටාවක්
👉ඉතා පිරිසිදූ නිරවුල් ඔප්පු සහ සියලු ලියකියවිලි (නල ජලය, තෙකලා විදුලිය)
👉හරි හතරැස් බිම් කොටස් වට තාප්ප සමගින් ප්රදේශයේ පවතින මිලටත් වඩා අඩුවෙන්
👉කාණු පද්ධති, අඩි 20 කාපට් යෙදූ මාර්ග සහ Interlock ඇතිරූ පුළුල් මාර්ග, දුටු පමණින් හිත යන තැනක්
👉මඩපාත Bus පාරට (බටකැත්තර හංදියට - 250m)
👉සතොස, ඉන්ධන පිරවුම්හල්, ෆාමසි, Medical Centers, ජිම්, සුපිරි වෙළදසැල් අතේ දුරින්
👉අලුතින් ආරම්භ කරන ලද Keels - 300m
👉Cargills FoodCity - 2.5km
👉පෞද්ගලික පාසල් සහ රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම්
👉පිළියන්දල වෙළඳ නගරයට - 2.8km