පේරාදෙණිය, ගෙලිඔය පදිංචියට ඉතා සුදුසු නේවාසික බිම් කොටස්.
නිදහස් වටපිටාවක, සුන්දර වෙල් යායකට මුහුණලා
ප්රධාන මාර්ගයේ සිට ඉඩම දක්වා කාපට් යෙදූ මාර්ග පද්ධතිය.
පේරාදෙණිය නගරයට 7Km.
ගෙලිඔය නගරයට 2Km
සුපිරි වෙළදසැල්, බැංකු ඇතුළු සියලුම පහසුකම්වලට ඉතා පහසුවෙන් ලගා වීමේ හැකියාව.
නල ජලය, විදුලිය සමගින්.
තාර සහ කොන්ක්රීට් යෙදූ මාර්ග පද්ධතිය.
කොන්ක්රීට් යෙදු වැසිජල කානු පද්ධතිය.
පිරිසිදු නිරවුල් ඔප්පු.
පොළී රහිතව පහසු ගෙවීමේ ක්රම
එකවර මුදල් ගෙවීමේදී විශේෂ වට්ටම්.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.