11 perches land for sale in Hindagala Peradeniya.
- 3.5km from peradeniya, 3.5km from Peradeniya hospital and 1.5km from University of Peradeniya. 50m from Peradeniya-Galaha main road and Peradeniya-Doluwa main road. (In Hindagala Junction)
- 20ft access road to land.
- Ideal for residential purposes.
- Clear deed and plan.
- Good environment.
- Good neighborhood.
- Suitable for Doctors, Lecturers and other professionals.
- Water, Electricity, Drainage and all facilities.
පර්චස් 11ක ඉඩමක් පේරාදෙණිය හිදගල විකිණීමට තිබේ.
- පේරාදෙණියට කිලෝමීටර 3.5ක් දුරින්, පේරාදෙණිය මහ රෝහලට කිලෝමීටර 3.5ක් දුරින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය හරහා පේරාදෙණිය ගලහා ප්‍රධාන මාර්ගයට සහ පේරාදෙණිය දොළුව ප්‍රධාන මාර්ගයට මීටර 50ක් දුරින් (හිදගල හන්දියේ) පිහිටා ඇත.
- ප්‍රධාන මාර්ගයේ සිට ඉඩමට ප්‍රවේශ වීමට අඩි 20ක පුළුල් මාර්ගය, ජලය, විදුලිය හා කොන්ක්‍රීට් කානු පද්ධතියක්ද සහිතයි.
- සුන්දර ස්වභාවික පරිසරයක් සහිත වැදගත් වටපිටාවක පිහිටා ඇත. වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා අනෙකුත් වෘත්තිකයන් සදහා වඩාත් උචිත පරිසරයකි.
- නිරවුල් ලියකියවිලි.
- ගැනුම්කරුවන් පමණක් විමසන්න.