🏡✨ පස්යාල නගරයෙන්,ප්රධාන බස් පාරෙන් 2 නි ඉඩම,අඩි 20 පුලුල් පිවිසුම ✨🏡
(පර්චස් 20 ඉඩම) පර්චසය 4.10 යි
📍 ස්ථානය: නිට්ටඹුව අත්තනගල්ල පස්යාල ප්රධාන බස් මාර්ගයේ 2 වන ඉඩම
💰 අනාගත ආයෝජනයටත්, ඔබේ සිහින නිවසටත් සුදුසුම ස්ථානය!
📌 විශේෂතා
✅ කොළඹ – නුවර ප්රධාන පාරට මීටර් 800ක් පමණයි
✅ නිට්ටඹුව – පස්යාල ප්රධාන පාරට මීටර් 80ක් පමණයි
✅ අඩි 20 පුළුල් පිවිසුම් මාර්ගය
✅ නිස්කලංක හා වේගයෙන් සංවර්ධනය වන ප්රදේශයක්
✅ පදිංචියට සහ වටිනා ආයෝජනයකට ඉතාමත් සුදුසුයි
🆔 Property No: EE-HS-15464