Land for Sale in Pasyala
Property Details:
* Land Size- 10 Perches.
* Location - Only 200 meters from the Kandy Road and just 4km to Pasyala town.
* Expressway Access: Just 10 minutes to the proposed Veyangoda highway entrance and 20 minutes to the Meerigama highway entrance.
* Access: - 30 foot access road
* Utilities: Electricity and water line connections are readily available.
Price (Negotiable)
* Price per Perch: Rs. 795,000.
* Total Price: Rs. 7.95 Million (Rs. 7,950,000).
Clear deeds (A Grade)
Strictly NO BROKERS or agents please. Genuine buyers only.
Contact us today for more details
---
ඉඩමේ විස්තර:
* ඉඩමේ ප්‍රමාණය: පර්චස් 10 යි.
* පිහිටීම: කොළඹ නුවර ප්‍රධාන පාරට මීටර් 200 යි. පස්යාල නගරයට දුර කිලෝමීටර් 4 යි.
* අධිවේගී මාර්ග පිවිසුම්: යෝජිත වේයන්ගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10 යි. මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 20 යි.
* ප්‍රවේශ මාර්ගය: අඩි 30ක පුළුල් මාර්ගය.
* පහසුකම්: නළ ජලය සහ විදුලි පහසුකම්
* පරිසරය: සුපිරි වෙළඳසැල්, පාසල් සහ බැංකු වලට පහසුවෙන් ළඟා විය හැකි, ඉතා ආරක්ෂිත සහ නිදහස් නේවාසික පරිසරයකි.
මිල ගණන්:
* පර්චසයක මිල: රු. 795,000.
* සම්පූර්ණ මිල: රු. මිලියන 7.95 (රු. 7,950,000).
නිරවුල් ඔප්පු (A ශ්‍රේණිය)
බ්‍රෝකර්වරුන් හෝ අතරමැදියන් කතා කිරීමෙන් වළකින්න. සැබෑ ගැණුම්කරුවන් පමණක් අමතන්න.
වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න:
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



