රත්නපුර පැරඩයිස් දෙවන පටුමගින් පර්චස් 12.0ක අගනා ඉඩම
කොළඹ - රත්නපුර ප්රධාන පාරට (පැරඩයිස් හංදියට) 500m දුරින් නිස්කලංක වටපිටාවක, වැදගත් අසල්වාසීන් පදිංචි, තැනිතලා ඉඩමක්.
✅ නළ ජලය
✅ තෙකලා විදුලිය
✅ පුළුල් මාර්ග ප්රවේශය
✅ නිරවුල් ඔප්පු (Clear Deeds)
📍 රත්නපුර නගරයට පහසු ප්රවේශය
🏡 ඔබගේ සිහින නිවහන සෑදීමට හෝ ආයෝජනයක් ලෙස සුදුසුයි
Valuable 12.0 Perch Land for Sale in 2nd Lane, Paradise, Kuruwita, Ratnapura
Located just 500m from the Colombo–Ratnapura main road (Paradise Junction), this flat land is situated in a residential area with quiet and respectable neighbourhood with good surrounding residents.
✅ Water supply
✅ Three-phase electricity
✅ Wide road access
✅ Clear deeds
📍 Easy access to Ratnapura town
🏡 Ideal for building your dream home or as a valuable investment opportunity