Promise Lavish Park by Promise Land, Highlevel පාරට කිට්ටුවෙන් Highlevel ජීවිතයකට කැමති ඔබට, හරිතවත් සුව පහසු නිස්කලංක පරිසරයක ඔබේ සිහින නිවහන ඉදි කරගන්න හොඳම බිම් කොටස් දැන් පන්නිපිටිය ඇරව්වලින්.මනාව සංවර්ධනය කරන ලද පර්චස් 6/7 බිම් කොටස් 10කින් සහිත Promise Lavish Park මහරගමට,පන්නිපිටියට, කොට්ටාවට හා පිළියන්දලට මැදිව පිහිටා තිබීම නිසා ඔබගේ දෛනික වැඩ කටයුතු වලට වඩා පහසු වේ. ආයෝජනයටත් පදිංචියටත් මේ අගනා අවස්ථාව අතපසු නොකරන්න, වටිනා තේරීමක් කරන්න!! Promise Land වෙත අදම අමතන්න
• කොට්ටාව, මහරගම, පන්නිපිටිය, පිළියන්දල ප්‍රධාන නගර වලට මිනිත්තු කිහිපයකින්
• සියලුම නාගරික අවශ්‍යතා සඳහා පහසුවෙන් ලඟා විය හැක
• 296 පිළියන්දල, කොට්ටාව බස් නැවතුමට ආසන්නව
• 341 පිළියන්දල, මහරගම බස් නැවතුමට ආසන්නව
• කොට්ටාව බස් නැවතුම්පොළට විනාඩි 12 යි.
• පන්නිපිටිය දුම්රිය ස්ථානයට විනාඩි 11 යි
• Interlock අන්තර් මාර්ග, කොන්ක්‍රීට් කළ කාණු , නළ ජලය සහ විදුලිය
• සියලුම අනුමැතීන් සහිතයි.