Land For Sale In Panagoda
- 597/1, 1st Lane, Romial Mw, Panagoda, Homagama
- 15 Perches
- 190 බස් මාර්ගයට 100ක් පමණ දුරින්
- පනාගෝඩ ශ්‍රී ප්‍රරාක්‍රම විද්‍යාලයට පිටු පසින්
- පනාගොඩ මංසන්දියට මීටර් 300යි
- ගොඩගමට කිලෝ මීටරයයි
- හබරකඩ , අතුරුගිරිය නගර සඳහා ඉතාමත් කෙටි වේලාවකින් ලගා විය හැක.
- නල ජලය සහ විදුලිය ඇත
- නිරවුල් ඔප්පු
- සියලුම පොදු සහ පුද්ගලික සේවාවන් වලින් සමන්විත පදිංචියට ඉතාමත් සුදුසු ප්රදේශයකි.
- වට තාප්ප සහ ගෙට්ටු සහිතයි
- දෙල් ගස, අඹ ගස්, රඹුටන් කොස් ගස් 3ක් සහ පොල් ගස් 8ක් පමණ ඇත.
- සුන්දර වෙල් යායකට මායිම්ව පිහිටා ඇත.