Rs 690,000 per perch
Description
For sale by
Chandasiri
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
පානදුර නගරයේ. ෆොන්සේකා පාරේ ඩයස් පෙදෙස. පිරිසිදු ඔප්පු පෑලෑන් අනුමත කර ඇති පර්චස් 10.10 ක බිම් කොටසක් විකිනීමට ඇත. ඉඩම වටා තාප්ප බැද ගේට්ටු දමා ඇත. පානදුර බස් නැවතුමේ සිට කිලෝමීටර් 1ක් දුරින් මෙම ඉඩම පිහිටා ඇත. NSB බැංකුව ලග සිට ඉඩමට දුර මීටර් 900 කී. පානදුර උසාවිය ලග සිට ඪී සිල්වා මාවතෙන්ද, පරාක්රම මාවතෙන්ද, හොරණ පාරේ සොලමන් මාවතෙන්ද ඉඩමට ලගා විය හැක. පානදුර බාලිකාවට සහ ශ්රී සුමංගල පිරිමි විදුහලට ලමයි ඇතුලත් කර ගැනීමේ සීමාවේ පිහිටා ඇත. අවශය නම් බැංකු ණය ලබා ගත හැක. ජලය, විදුලිය, පිරිසිදු ඔප්පු
Panadura nagaraye. Fonseka pare dias place. Pirisidu oppu plan anumatha kara athi purchase 10.10k wikineemata atha. Idama wata thappa bada gettu dama atha. panadura bas nawathume sita 1km durin mema idama pihita atha. NSB bankuwa laga sita idamata dura 900m. Pandura usawiya laga sita D silva mawatha, Parakrama mawathenda, horana pare solaman mawathenda idamata laga wiya haka. pandura balikawata saha sumangala pirimi widuhalata lamai athulath kara ganeeme seemawe pihita atha. Awashya nam banku naya laba gatha haka. Jalaya, widuliya, prisidu oppu.



