"ඉඩමක් මිලදී ගැනීම යනු ඔබේ අනාගතය සඳහා ඔබ ගන්නා වැදගත්ම තීරණයකි. එය ආයෝජනයක් පමණක් නොව, ඔබේ ජීවිතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කර ගැනීමට ඔබට උපකාරී වන අවස්ථාවකි."
සිහින දකින්න, ගොඩනඟන්න, ජීවත් වන්න
**park capital **
🔵පානදුර නල්ලුරුව🔵
අපගේ නවතම ඉඩම් ව්‍යාපෘතිය
👉ගාලු ප්‍රධාන පාරටත් පානදුර නගරයටත් ආසන්නයේ සුවපහසු ජීවිතයක් අරබන්න
👉පානදුර මහා නගර සභා සීමාවට අයත් අගනා නේවාසික බිම් කොටස්
*ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්
*තෙකලා විදුලිය
*අඩි 30/22 පු`ඵල් මාර්ග
*පහසු ගෙවීමේ ක්‍රම
*තාර යෙදු මාර්ග
*සවිමත් කොන්කී‍්‍රට් කාණු පද්ධති
*ආරක්ෂිත තාප්ප
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
📞දැන්ම අමතන්න.