Land for Sale in Panadura
පානදුර ටවුමට විනාඩි 5යි. ගාලු පාරට මී. 500යි. සුමංගල බාලිකාවට කි. මී. 1.5 යි.
පර්චස් 6,7,8 වශයෙන් කට්ටි කල ඉඩම්. පර්චසය රු. 675,000 සිට ඉහලට.
නල ජලය, විදුලිය, පුළුල් පාරවල්, පිරිසිදු ඔප්පු.
පොලියක් නැතුව ටික ටික ගෙවන්න පේමන්ට් ප්ලැන් එකක් කතා කරගන්නත් පුළුවන්.
Call/ WhatsApp - නිශාදි වීරසිංහ