ආයෝජනයකට,පදිංචියට කදිම බිම් කොටස් කිහිපයක් පානදුර නල්ලුරුව
👉 හරිත වටපිටාවකින් නාගරික පහසුකම් විදින්න..
👉කොළඹ - ගාල්ල ප්රධාන පාරට ලගින්ම පර්චස් 6 සුපිරි බිම් කොටස්
👉 නාගරික පහසුකම් සියල්ල පිරුනු,
> තෙකලා විදුලිය
> තාර යෙදූ පුලුල් මාර්ග
> නළ ජලය
> අඩි 30 / 22 පුළුල් ප්රවේශ මාර්ග
> සවිමත් කානු පද්ධති
> දවසේ පැය 24ම ප්රවාහන පහසුකම්
👉 පානදුර නගර සභා සීමාවට අයත්
👉 සීමිත බිම් කොටස් ප්රමාණයක් ඇති බැවින් අදම කතා කරන්න