"ඉඩමක් මිලදී ගැනීම යනු ඔබේ අනාගතය සඳහා ඔබ ගන්නා වැදගත්ම තීරණයකි. එය ආයෝජනයක් පමණක් නොව, ඔබේ ජීවිතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කර ගැනීමට ඔබට උපකාරී වන අවස්ථාවකි."
සිහින දකින්න, ගොඩනඟන්න, ජීවත් වන්න
පානදුර නගරයට සමීපව නල්ලුරුව පිහිටි පර්චස් 6,7,8 හරි හතරැස් බිම්කොටස්
👉 කොළඹ - ගාල්ල ප්රධාන පාරට නුදුරින්
👉 පානදුර දුම්රියපොළට, ප්රධාන බස් නැවතුම්පොළට විනාඩි 5න්
👉 බණ්ඩාරගම අධිවේගී පිවිසුමට විනාඩි 10න්
👉 නගරයේ සියලුම ප්රධාන පාසල් වලට සහ මූලික රෝහලට ආසන්නයි.
- අඩි 30 සහ අඩි 22 පුළුල් මාර්ග
- ජල,විදුලි පහසුකම් සහිතයි.
☎️දැන්ම අමතන්න.