***පොලියක් නැතුව ටික ටික ගෙවන්න ***
පානදුර නගරයට සමීපව නල්ලුරුව පිහිටි පර්චස් 6,7,8 හරි හතරැස් බිම්කොටස්
👉 කොළඹ - ගාල්ල ප්රධාන පාරට නුදුරින්
👉 පානදුර දුම්රියපොළට, ප්රධාන බස් නැවතුම්පොළට විනාඩි 5න්
👉 බණ්ඩාරගම අධිවේගී පිවිසුමට විනාඩි 10න්
👉 නගරයේ සියලුම ප්රධාන පාසල් වලට සහ මූලික රෝහලට ආසන්නයි.
- අඩි 30 සහ අඩි 22 පුළුල් මාර්ග
- ජල,විදුලි පහසුකම් සහිතයි.
දැන්ම අමතන්න.